උපුටා ගැනමේ අවවාදය

උපුටා ගැනමේ අවවාදය

මෙම බ්ලොග් අඩවිය ක්‍රි ව 2003 සංශෝධිත බුද්ධිමය දේපල පිළිබද ශ්‍රී ලංකා නීතිය යටතෙ සහ 2002 ජාත්‍යන්තර නීතිය යටතේ ආවරණය වෙ. 

මෙහි ඇති සියලූම කාව්‍ය නිර්මාණය නිසදැස් ගීත ඇතුලු සෑම නිර්මාණයක්ම ධම්මි අනුරපුර වන මා විසින්ම නිර්මාණය කරන ලද නිර්මාණයන් වේ. කිසිම හේතුවක් මත උපුටා ගැනීම සපුරා තහනම් වෙ. 

යම් දෙයක් සදහා මෙහි ඇති නිර්මාණ ඔබට වුවමනා නම් මා සම්බන්ධ කරගෙන ලිඛිත අවසරයක් ලබාගත යුතු අතර එසේ නොමැතිව උපුටා ගත හොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බවට දන්වා සිටිමි

බුද්ධිමය දේපල පනත අනුව එසේ ව්‍යාජ ලෙස යොදාගනැනීමෙන් මාස 06 කට නොඅඩු සිර දඩුවමකට යටත් වීමට සිදුවෙ.

ස්තූතියි
ධම්මි අනුරපුර

No comments:

Post a Comment